2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්රත කරමින් විදේශයක සිට කිසියම් වේදනාවකින් පෙළෙමින් සිටිමු. එම වේදනාව මව්බිම පිළිබඳ වේදනාව වන්නේය(Pain of Motherland). මව්බිම පිළිබඳ වේදනාව රටෙහි පළමු පුරවැසියා වන … Continue reading
සංස්කාරකවරුන්ගේ සටහන ශාන්ත විජේසුරිය සහෝදරයා විසින් ලියන ලද පහත පලවන ලිපිය මගින් ඉතාමත් කාලෝචිත හා බැරෑරුම් දේශපාලන කාරනා ගණනාවක් කෙටියෙන් නමුදු මතු කරනු ලබයි, ඒවා නම්; සිංහල ජාතිවාදය හා එහි ව්‍යාප්තිය, LTTE හි දේශපාලනය හා එහි භාවිතාව, ජ.වි.ප ය ඇතුලු පැරනි වමේ දේශපලනය හා ක්‍රියා කාරිත්වය ද එයින් කැඩි වෙන් වු පෙ.ස.ප පිලිබඳව ද ඔහු … Continue reading
රාජපක්ෂ ආණ්ඩුව ලාංකීය සමාජය බරපතළ දේශපාලන ආර්ථික සහ සමාජ අර්බුදයකට ඇද දමා තිබියදීත්, රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න බැරි ඇයිද යන්න පිළිබදවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බිහිවීම, වමට වාසියක්ද අවාසියක්ද යන්න පිළිබදවත් සමාජවාදී පක්ෂයේ නායක මහින්ද දේවගේ මහතා දැක්වූ අදහක් විශේෂයෙන්ම පශ්චාත් යුද්ධයෙන් පස්සේ රාජපක්ෂ ආණ්ඩුව බරපතළ දේශපාලන ආර්ථික සහ සමාජ අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. බඩුමිල අහස උසට … Continue reading
2009 වසර යනු ලංකාවේ අවුරුදු 30 ක පමණ කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් කරමින් සිංහල රාජ්‍ය තම යුධ ජයග්‍රහනය සලකුණු කළ වර්ශයයි. මෙම යුද ජයග්‍රහනය සමරමින් දකුණේ විසූ සිංහල ජනයා වීදි පුරා සිංහ දජ ලෙළවමින් , රතික්ඥා පත්තු කරමින් දේශානුරාගී රණ ගී වයන්නට විය. රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාද මෙම දේශානුරාගී රණ ගීත ප්‍රචාරණය ස`දහා … Continue reading
ඔ බ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය විසින් පරිකල්පනය සඳහා බොහෝ දේ ඉතිරි කර තබයි. ඔබ විනෝද වීමට වැය කල කාලය නාස්ති වී නොමැත. - ජෝන් ලෙනන් ගෙවමින් සිටින … Continue reading
අපි කවුද? මේ ප්රනශ්නය මට ය , ඔබට ය, අපි හැමෝටම ය.මෙතුවක් අපි කළේ මොනවාද? සහ මේ වන විට අපි කරමින් ඉන්නේ මොනවාද? යන්න අපි හැමෝම අපගෙන්ම විමසා ගත යුතුව ඇත . පෙරදිගින් හිරු නැගී අපර දිගින් හිරු බැසයන්නා සේම ඉපදීමෙන් පසුව මිය යන තුරුම අපගේ ජීවිතය ස්වභාවිකව ගලා යාමට ඉඩහැර ඔහේ බලා සිටිනා අපි … Continue reading
ලංකාව ආසියාවේ ආශ්චර්යමය රට බවට පත් කිරීම සහ එසේ වෙම්න් පවතින බව පසුගිය වසර දෙකට වැඩි කාලයක සිට ලංකාවේ ජනමාධ්යරකරුවන්, රටේ ඉදිරි ගමන් මග සහ දිසානති තීරණය කරන උගතුන් සහ නිලධාරීන් ඒ මදිවට බොහෝ කලාකරුවන් මෙන්ම හසරක් නැති හුදී ජනයාද එක දිගටම හඬ නගමින් සිටිති. නමුත් ”ආසියාවේ ආශ්චර්ය” යන කියමන මේ ඉහත සඳහන් කිසිවෙකුගේ සංකල්පයක් … Continue reading
වත්මන් ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය තීරණය කරණ දේශපාලනමය න්‍යාය පත්‍රය වන්නේ මහින්ද චින්තනයේ ඉදිරි දැක්මයි. මෙම දේශපාලනික මොඩලය තුල ආර්ථිකය හැසිරවීම සඳහා රජය පදනම්කර ගන්නා මාර්ග සිතියම වන්නේ ආසියාවේ ආශ්චර්්‍යය වීමේ ඉලක්කයයි. නමුත් මෙම ආර්ථික දැක්ම මොනතරම් යථාර්තවාදීද, මොනතරම් ප්‍රායෝගිකද, නැතිනම් මොනතරම් ජනතා සිත්සතන් පුබුදුවන්නට හේතු වන්නේද යන්න අපැදිලිය. එයට හේතුව දේශපාලඥයින් පාරම්බාන බොරු දේශපාලන … Continue reading